
The Real Trajectory.
of Science.
O/L Science, Online Sinhala & English medium. Grades 10 & 11 theory & paper classes. විද්‍යාව හැදෑරීමෙන් ඔබේ ජීවිතය වෙනස් කරගත හැකියි. 2026 Batch සඳහා දැන්ම ලියාපදිංචි වන්න!
OUR CLASSROOM
.jpeg&w=3840&q=75)
.jpeg&w=3840&q=75)
.jpeg&w=3840&q=75)
.jpeg&w=3840&q=75)
OUR PROCESS
සාමාන්‍ය පෙළ (Grade 11) ජයග්‍රහණයට
පරිපූර්ණ සිද්ධාන්ත හා ප්‍රශ්න පත්‍ර පුහුණුව
පැහැදිලි සිද්ධාන්ත: ඕනෑම සංකීර්ණ පාඩමක් මුල සිට සරලව සහ ගැඹුරින් පැහැදිලි කිරීම.
විභාග පුහුණුව: සිද්ධාන්ත අවසානයේ සජීවී ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
මඟපෙන්වන විසඳුම්: නිවැරදිව පිළිතුරු ලියා උපරිම ලකුණු ලබාගන්නා ආකාරය පියවරෙන් පියවර කියා දීම.
සජීවී Theory හා දැනුම තහවුරු කිරීම
විද්‍යාවට ආදරය කරන පන්තිය
සිත්ගන්නාසුලු Theory: විෂය කරුණු එපා නොවී ආසාවෙන් ඉගෙන ගැනීමට මගපෙන්වීම.
අන්තිම විනාඩි 30 Quiz: සෑම පන්තියකම අවසාන මිනිත්තු 30 තුළ එදින උගත් කරුණු පිළිබඳව කෙටි ප්‍රශ්න පත්‍රයක් (Quiz) මගින් දැනුම තහවුරු කිරීම.
ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව: Quiz එකෙන් පසු එසැණින් පිළිතුරු සාකච්ඡා කිරීම.
10 ශ්‍රේණිය විශේෂ මෙහෙයුම
විභාගයට කලින්ම සූදානම් වෙමු
ගැඹුරු විග්‍රහය: 10 ශ්‍රේණියේ වැදගත් පාඩම් සියල්ලම තර්කානුකූලව අවබෝධ කරවීම.
අන්තිම විනාඩි 30 Quiz: සෑම දිනකම පාඩම අවසානයේ පුහුණු ප්‍රශ්න පත්‍රයක් හරහා දැනුම පරීක්ෂා කිරීම.
ඉහළම ප්‍රගතියක්: වාර විභාගවල ඉහළම ලකුණු ලබාගැනීම සඳහා ක්‍රමානුකූල පුහුණුව.
සියලුම සිසුන්ට නොමිලේ (Free Benefits)
පන්තියට එන නොඑන සැමට විවෘතයි
MCQ කෙටි ක්‍රම: බහුවරණ ප්‍රශ්න තත්පර කිහිපයකින් විසඳන රහස් උපක්‍රම.
අපහසු ගැටළු විවරණ: විද්‍යාවේ හමුවන අභියෝගාත්මක ගැටළු සඳහා සරල විසඳුම්.
ප්‍රශ්නපත්‍ර ඉඟි: විභාග ප්‍රශ්න පත්‍රයේ රටාව සහ ලකුණු ලබාගන්නා කෙටි මං පිළිබඳ විශේෂ මගපෙන්වීම.
SCIENCE SUCCESS SYSTEM
සංකල්පීය අවබෝධය: විෂය කරුණු ගිරා පෝතක පන්නයට කටපාඩම් කරනු වෙනුවට, සෑම සංකල්පයක්ම ගැඹුරින් පැහැදිලි කර දී තර්කානුකූලව අවබෝධ කරවයි.
විභාග පුහුණුව: Daily Papers සහ Model Questions මගින් නිරන්තරයෙන් අභ්‍යාස කරවා, විභාග රටාවට (Exam Pattern) සෘජුවම ඔබව හුරු කරවයි.
ඔබට ගැලපෙන මගපෙන්වීම: සිංහල සහ English Medium මාධ්‍ය දෙකෙන්ම Online පන්ති පැවැත්වෙන අතර, සෑම සිසුවෙකුටම පෞද්ගලිකව අවශ්‍ය සහය (Individual Support) ලබා දෙමින් Theory සහ Paper පන්ති මෙහෙයවයි.
STUDENT VOICES

පසිඳු සර්ට කොතරම් ස්තූති කළත් මදි. බිංදුවේ සිට ආරම්භ කර 'A' සාමාර්ථයක් දක්වා යාමට සර් ලබාදුන් ශක්තිය අතිමහත්ය. අපට ගුරුවරයෙකුට එහා ගිය ලොකු අයියෙකු වූ සර්, පොතේ දැනුමට අමතරව ජීවිතයට වටිනා පාඩම් රැසක් ද කියා දුන්නේය. එක් එක් ශිෂ්‍යයාගේ දක්ෂතා හඳුනාගෙන, ඔවුන්ටම ආවේණික ලෙස ඉගැන්වීම් සිදු කිරීම සර් සතු සුවිශේෂී දක්ෂතාවයයි. සැබවින්ම ඔහු විද්‍යාව විෂයෙහි හමුවන විශිෂ්ටතම ගුරුවරයායි!
Minuga Nethmaka2024 O/L Batch
"විද්‍යාව අමාරුයි කියපු අපිට 'A' එකක් අරන් දුන්න පසිඳු සර්!" "සර්ගේ උගන්වන විදිහ නිසා අපි විෂයට ගොඩක් ආශා කළා. මගේ O/L Results වල 'A' සාමාර්ථය ආවේ සර් නිසයි. Thank you so much Sir, ඒක මට ගොඩක් වටිනවා!"
Amadhi Mendis2023 O/L Batch
MR. PASINDU
B.Sc (Hons), University of Moratuwa.
විද්‍යාව අමාරු අයට "Logic Framework" - ප්‍රතිඵලයෙන් ඔප්පු කළ විශිෂ්ටත්වය! වසර 4ක පලපුරුද්ද සමඟින්, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පෙළ විද්‍යාව විෂයෙහි විප්ලවීය වෙනසක් සිදුකළ ගුරුතුමා. ඔහුගේ සුවිශේෂී "Logic Framework" ක්‍රමවේදය හරහා පසුගිය වසරේ සිසුන් 421 දෙනෙකුගෙන් 291 දෙනෙකුටම 'A' සාමාර්ථ හිමිකර දීමට ඔහු සමත් විය. "F සාමාර්ථය A සාමාර්ථයක් කරන ලංකාවේ අසමසම විද්‍යා පන්තිය!"
අනාගතය දිනන සිසුන්ගේ නිල ඉගෙනුම් නවාතැන
සිසුන් සඳහා වූ නිල ඉගෙනුම් මධ්‍යස්ථානය. ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලුම දේ දැන් එකම තැනකින් ලබාගත හැක.
Win & Learn
5 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහාම වෙන්වූ විධිමත් ඉගෙනුම් අත්දැකීමක්!
(Structured, engaging QUIZ lessons for Grade 5 through Grade 11)
ශ්‍රේණි (Grades) අනුව වෙන් කරන ලද පැහැදිලි වීඩියෝ දේශන.
ඕනෑම වේලාවක කියවීමට සහ Download කිරීමට හැකි PDF සටහන්.
Live Class පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම් එසැණින් ලබාගන්න.
විෂය නිර්දේශයට අනුව සැකසූ ක්‍රමවත් ඉගෙනුම් සම්පත්.
අවශ්‍ය සියලුම නිබන්ධන (Tutes) දැන් දිවයින පුරා ඕනෑම තැනකට, ඔබේ නිවසටම ආරක්ෂිතව ගෙන්වා ගත හැක.
AI STUDY HELPER
Ask your Science questions in English or සිංහල. Get instant support for theory, past papers, and revision.
විද්‍යා විෂයට අදාළ ඕනෑම ප්‍රශ්නයක්, සිද්ධාන්තයක්, ප්‍රශ්න පත්‍රයක් හෝ පුනරීක්ෂණ ගැටලුවක් ඔබට කැමති භාෂාවකින් විමසන්න.
Smart assistant for quick science explanations, structured revision, and exam-focused support.
OUR EVENTS
.jpeg&w=3840&q=75)
